මායා දෘෂ්ටි
.....පෙනෙන මායිමට එහායින්....
Monday, December 31, 2012
මිලින මල
උදුම්මපු ඔලු ගෙඩි,තඩි බඩ ගෙඩි
තුන්සිය හැට පස් දවසක් උනුත් එක්කම
කැරකෙන නපුරු ලෝකෙක
අසරණව දුක් විඳින
පිපෙන්නට ඉඩ නොලැබ
අකලට මිලින පොහොට්‍ටුව නුඹ
..මනුස්සකම....
No comments:
Post a Comment
අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!